ජනපතිගෙන් කථානායකට පිළිිතුරු ලිපියක්

Share

ජනපති මෙෙත්‍රිපාල සිරිසේන මහතා විසින් මිට සුළු මොහොතකට පෙර කථානායක කරූ ජයසුරිය මහතා වෙත පිළිතුරු ලිපියක් යොමු කර තිබේ.

එම ලිපියේ, අවසන කථානායක වශයෙන් පත්වන තැනැත්තා ස්වාධිනව කටයුතු කළයුතු බවත්, තමන් විසින් ගත් සියලු ක්‍රියාමාර්ග අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව සිදුවු බවත් ජනපතිවරයා විසින් කථානායකවරයා වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කර තිබේ.

එම ලිපිය පහතින්,

Read more

Local News