මහින්ද – රනිල් හමුවක් ?

Share

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

පාර්ලිමේන්තු සංකීර්ණයේදි මෙම හමුව පැවැත්විමට නියමිතව තිබේ.

දෙපාර්ශ්වයෙන්ම මන්ත්‍රීවරුන් 5 බැගින් මෙම සාකච්ඡාවට එක්වීමට නියමිත බවද තොරතුරු වාර්තා වෙයි.

Read more

Local News