වහාම මැතිවරණයකට යා යුතුයි – බන්දුල ගුණවර්ධන

Share

රට තුල පවත්නා ‌‌දේශපාලන අර්බුදය විසඳීම සඳහා ඇති එකම විසඳුම මැතිවරණයක් පැවැත්විම බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදීය.

තවද ඒ හරහා ස්වාධීන කථානායකවරයෙක්, නව අග්‍රාමාත්‍යවරයෙක් හා කැබිනට් මණ්ඩලයක් පත් කර ගැනීමට අවස්ථාව ඇති බවත් ඒ මහතා වැඩ්දුරටත් පැවසීය.

Read more

Local News