දුම්රිය අනතුරකින් අයෙක් මරුට

Share

යාපනය, අරියාලෙයි ප්‍රදේශයේදී අද(15) දහවල් කාර් රථයක් කොළඹ සිට යාපනය බලා ධාවනය වු සීඝ්‍රගාමි දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව යාපනය පොලිසිය පවසයි.

පොලීසිය පැවසූවේ අනාරක්ෂිත දුම්රිය මාර්ගයක් හරහා කාර් රථයක් දැමීමට උත්සහ කිරීමේදී මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් කාර් රථයේ ගමන්ගත් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය සඳහන් කළේය.

යාපනය අරියාලේ පොලිසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Read more

Local News