ලොරියක් නිසා දරුවෙකුගේ ජීවිතය මහමඟ නවතියි

Share

වැලිගම – අකුරැස්ස මාර්ගයේ මදුරාගොඩ ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

ඊයේ පස්වරුවේ මෙම අනතුර සිදුව තිබුණේ වැලිගම දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගය හරහා ගමන් ගත් වයස අවුරුදු 8ක් වන මෙම දරුවාගේ ගැටීමෙන්.

මියගිය දරුවා වැලිගම – මදුරාගොඩ ප්‍රදේශයේම පදිංචිකරුවෙක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

Read more

Local News