ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමට දිවි හිමියෙන් කැපවෙනවා – කථානායක

Share

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමට කවර බාධා කිරීම් හමුවේ වුවද දිවි හිමියෙන් කැප වෙන බව කථානායක කරූ ජයසූරිය මහතා පැවසීය.

කථානායක මාධ්‍ය අංශය මේ පිළිබද නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.

මෙම අවස්ථාවේ දී මාතෘ භූමියට ආදරය කරන වගකිව යුතු පුරවැසියන් ලෙස සාමකාමීව කටයුතු කරන ලෙස ද කථානායකවරයා සියලු දෙනාගෙන් ඉල්ලා තිබේ.

Read more

Local News