රුවන් කරූට ස්තූති කරයි November 16, 2018 130 Share on Facebook Tweet on Twitter tweet ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සිය ජීවිතය පවා අවධාමකට ලක් කිරීම වෙනුවෙන් කථානායක කරු ජයසූරිය මහතාට ස්තූතිය ප්‍රකාශ කරන බව හිටපු රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසයි. සිය ට්විටර් ගිණුමට ඔහු කළ ප්‍රකාශයක මේ බව දැක්වෙයි.