දීපිකා – රන්වීර් යුවළ යුග දිවියට

Share

පසුගියදා ඉන්දීය නීළි දීපිකා පදුකෝන් සහ ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන රන්වීර් සිං ඉතාලියේ අති සුඛෝපභෝගී හෝටලයකදී විවාහ දිවියට ඇතුළත්ව තිබේ.

බොලිවුඩයේ අතිශය ජනාදරයට පාත්‍ර වූ සිනමා නිර්මාණ වන පද්මාවත් සහ බජිරාඕ මස්තානි ආදී චිත්‍රපටවල එක්ව රංගනයෙන් දායක වූ මෙම නළු නිළි යුවළ එක්ව පසුගිය වසරේ උපයා ඇති මුදල් සම්භාරය පමණක් ඇ.ඩො.මිලියන 21 ඉක්මවන බව ෆෝබ්ස් සඟරාව වාර්තා කර අැත.

තම විවාහයට ලැබෙන සියලුම මංගල තෑගි දීපිකා පදුකෝන් විසින් පවත්වාගෙන යන මානසික සුවතා පදනමට ප්‍රදානය කරන ලෙස යුවල ඉල්ලා තිබීමද විශේෂත්වයක් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

Read more

Local News