පක්ෂ නායක රැස්වමේදී කරුණු තුනක් එක්ක යෝජනා තුනක්

Share

කථානායකවරයා සමඟ පැවති පක්ෂ නායක රැස්වමේදී කරුණු තුනක් සම්බන්ධයෙන් යෝජනා තුනක් ඉදිරිපත් කළ බවත්, ඒ අතරින් අගමැති කාර්යාලයේ මුල්‍ය පහසුකම් අත්හිටුවන්න යොජනාවක් වු බවත් රාජිත සේනාරත්න මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Read more

Local News