පාර්ලිමේන්තුවේ සාමාකාමීත්වයට ජනපතිගේ ස්තූතිය

Share

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ට්විටර් ගිණුමේ ප්‍රකාශයක තමා සමග පැවැති පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව අද පැවැති පාර්ලිමේන්තු සැසිවාරය සාමාකාමීව පවත්වාගෙන යෑම පිළිබඳව පක්ෂ නායකයන්ටත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් ස්තූතිය පිරිනමන බව සටහන් කර තිබේ.

Read more

Local News