ගිලන් රථයක් අනතුරට ලක් වී 5 කට තුවාලයි

Share

මහනුවර – බෝගම්බර ප්‍රදේශයේදී ගිලන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් එහි ගමන් ගත් පුද්ගලයන් 5 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

ඊයේ (19) පස්වරුවේ සිදුවූ මෙම අනතුරෙන් තුවාල ලැබූවන් අතර, රෝගීන් දෙදෙනෙකු ද සිටින බවයි පොලීසිය සඳහන් කළේය.

තෙල්දෙනිය රෝහලේ සිට මහනුවර මහ රෝහල වෙත පැමිණෙමින් තිබූ ගිලන් රථයක් මෙලෙස අනතුරට ලක්වී ඇත.

Read more

Local News