දියවැඩියාව වසංගතයක් වෙයි – ඇස්වලට දැඩි බලපෑමක්

Share

දියවැඩියා රෝගය අද වන විට වසංගතයක් බවට පත්ව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඊයේ(19) පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් පැවසීය.

සමස්තයක් ලෙස ගත් විට දියවැඩියා රෝගය කොළඹ නගරය තුළ 5 න් එකකට ආසන්න වැඩිහිටියන් සංඛාවක් දියවැඩියා තත්ත්වයෙන් පෙළෙන බව ද ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේ ම මෙම තත්ත්වය පවතින බවද වෛද්‍යවරයා මෙහිදී කියා සිටියේය.

දියවැඩියාව ශරීරයේ තියෙන සියලුම ඉන්ද්‍රියන් ආක්‍රමණය කර ගන්නා බවත්, ඒ අතර ඇස්වලට මෙහි දැඩි බලපෑමක් ඇති බව ද වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

Read more

Local News