ලසන්ත වික්‍රමතුංගේ දියණිය ජනපතිට යැවූ ලිපිය

Share

ඝාතනය කළ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා‌ගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ලකෑම් අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතාට ලබාදුන් ස්ථාන මාරුවට විරෝධය දක්වමින් ඇය මෙම ලිපිය යොමුකර තිබේ.

ඒසේම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ 73 වැනි උපන්දිනය යෙදී තිබුණ පසුගිය 18 දා ඔහු සහභාගී උත්සවයට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාද ඒක්වූ බවත් ඒදිනම පොලිස් පරීක්ෂකවරයාට ස්ථාන මාරුවීම් ලබාදීමට පොලිස්පතිවරයා කටයුතු කර තිබුණ බවත් ඇය සිය ලිපියෙන් සඳහන් කරයි.

 

Read more

Local News