MRට එරෙහි සම්මත විශ්වාසභංගය හැන්සාඩ් වාර්තාවට

Share

වත්මන් රජයට සහ නව අගමැති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව විපක්ෂය විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාව සම්මත වූ බවට පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවට ඇතුළත් කර තිබේ.

ඉකුත් නොවැම්බර් 14 දින සිට පාර්ලිමේන්තුවේ සිදුවු සියලු දේ පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවේ අන්තර්ගතවේ.

Read more

Local News