අතුරු සම්මත ගිණුමට කැබිනට් අනුමැතිය

Share

මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුමට අද රැස්වූ අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.

අයවැයක් ඉදිරිපත් කරන තුරු ලබන වසරේ පළමු මාස තුන සඳහා රජයේ වියදම් පියවා ගැනිම සඳහා මෙම අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කර ඇත.

Read more

Local News