LTTE සැමරුම් තහනම්

Share

යාපනය විශ්වවිද්‍යාලය මඟින් මහවිරු සැමරුම් උළෙලක් සංවිධානය කර ඇති බවට පලවන වාර්තා සැලකිල්ලට ගනිමින් එල්.ටී.ටී.ඊ සංවිධානය ප්‍රවර්ධනය වන ආකාරයෙන් සැමරුම් උත්සව පැවැත්විම අත්හිටුවිමේ නියෝගයක් නිකුත් කරන ලෙස කෝපායි පොලීසිය යාපනය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.

Read more

Local News