දූවිලි කුණාටු වලින් ඕස්ටේ‍්‍රලියාවට දැඩ් බලපෑම්

Share

ඕස්ටේ‍්‍රලියාවේ ප‍්‍රදේශ රැසකට දූවිලි කුණාටු ඔස්සේ දැඩ් බලපෑම් එල්ල වි අැති බව විදෙස් මාධ්‍ය වාර්තා කර අැත.

මේ අතර ගිනිකොණදිග ප‍්‍රදේශයේ ද සෞඛ්‍ය ගැටලු මතුවීම හේතුවෙන් අවධානයෙන් සිටින ලෙසට බලධාරීන් ජනතාවට දි තිබේ.

මේ තත්ත්වය හේතුවෙන් වායු දූෂණය ඉහළ යාමේ හැකියාව පවතින බවත්, ඒ අනුව කුඩා ළමුන්ට හා වැඩිහිටියන්ට නිවාස තුළ රැඳීසිටින ලෙසට උපදෙස් ලබාදීමට ඔස්ටේ‍්‍රලියා බලධාරීන් පියවර ගෙන තිබේ.

 

Read more

Local News