අලුත් ආණ්ඩුවට එරෙහි සත්‍යග‍්‍රහයට ආණ්ඩුවෙන් පිළිතුරු

Share

සිවිල් සංවිධාන ආරම්භ කර ඇති සත්‍යග‍්‍රහය ව්‍යාජ එකක් බව ආණ්ඩුව පවසයි.

ඉකුත් සමයේ රටට අහිතකර කටයුතු සිදුවන විට මෙම පිරිස නිහඩව සිටි බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්තී‍්‍ර කංචන විජේසේකර කියා සිටියේය.

කොළඹ විහාර මහාදේවී උද්‍යානය ඉදිරිපිටදී සිවිල් සමාජ හා වෘත්තීය සමිති එකමුතුව මෙම සත්‍යග‍්‍රහය පවත්වයි.

Read more

Local News