නීතිවිරෝධී ගිනි අවි දෙකක් සමඟ 2ක් දැලේ

Share

මතුගම අළුත්ගම ප්‍රදේශයේ නිවසක තිබී නීතිවිරෝධී ගිනි අවි දෙකක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කළුතර දිසා අපරාධ ඒකකයට ලද තොරතුරක් මත මෙම වැටළීම සිදු කර තිබෙන අතර මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 20ක් හා 43ක් වන මතුගම ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.

සැකකරුවන් අද(23) මතුගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News