තේරිම් කාරක සභාවට ජවිපෙ ජන්දයක් ඉල්ලයි

Share

මේ තේරිම් කාරක සභාව සඳහා නම්න්ජන්දයක් ලබා දෙන ලෙස විපක්ෂ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා විසින් මිට සුළු මොහොතකට පෙර කතානායකවරයාගෙන් ඉල්ලිමක් කරනු ලැබුවා.

Read more

Local News