තේරිම් කාරක සභාව වැඩි ජන්දයෙන් සම්මතයි November 23, 2018 265 Share on Facebook Tweet on Twitter tweet පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව සඳහා මේ වන විට පක්ෂව ජන්ද 121ක් ලැබුණු අතර විපක්ෂව කිසිදු ජන්දක් නොලැබුණි. එ් අනුව තේරිම් කාරක සභාව වැඩි ජන්දයෙන් සම්මත විය.