ජාතික මුද්දර ප්‍රදර්ශනය කල් යයි

Share

තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර ඇත්තේ ජාතික මුද්දර ප්‍රදර්ශනය හා තරගාවලිය පැවැත්වෙන දිනයන් 2017 නොවැම්බර් මස 15, 16, 17, 18, 19 දක්වා ජාතික මුද්දර ප්‍රදර්ශනය කල් දැමීමටයි.
මුද්දර ප්‍රදර්ශනයේ තරගාවලිය සඳහා ප්‍රදර්ශන භාරගන්නා අවසන් දිනය 2017 නොවැම්බර් මස 06 දින දක්වා දීර්ඝ කර ඇත.

Read more

Local News