ඩී.බී. ධනපාල මහතා අනුස්මරණය කරමින් සමරු මුද්දරයක්

Share

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය තීරණය කර ඇත්තේ ප්‍රකට පුවත්පත් කලාවේදී ඩී.බී. ධනපාල මහතා අනුස්මරණය කරමින් සමරු මුද්දරයක් එළිදැක්වීමටයි .
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙම සමරු මුද්දරය හෙට (19) ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ දී නිකුත් කෙරේ.

Read more

Local News