HIV වර්ධනයවෙයි

Share

එච්.අයි.වී ආසාදිතයින් 275 දෙනෙකු වසරේ ගතවූ කාල සීමාව තුළ හදුනාගෙන ඇති බව ජාතික ලිංගාශ්‍රීත රෝග හා ඒඩ්ස් මර්ධන ව්‍යාපාරය පැවසීය.

මෙය පසුගිය වසරට සාපේක්ෂව එච්.අයි.වී ආසාදිතයින් වාර්තා වීමේ වර්ධනයක් බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය ලිලානි රාජපක්ෂ මහත්මිය සඳහන් කරනු ලැබිණි.

එ් මහත්මිය වැඩ්දුරටත් පැවසුවේ  දෙසැම්බර් මස පලමු වෙනිදාට යෙදෙන ලෝක ඒඩ්ස් දිනයට සමගාමීව දිවයින පුරා නව ලිංගාශ්‍රීත රෝග සායන 10ක් ඇති කිරීමට නියමිත බවයි.

Read more

Local News