පොලිස්පති CID යට පැමිණෙයි

Share

පොලිස්පති පුජිත ජයසුන්දර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණ තිබේ.

පොලිස්පති පුජිත ජයසුන්දර මහතා ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අද (25) උදැසන අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට කැඳවා තිබිණි.

ප්‍රකාශ සටහන් කර ගැනිමෙන් අනතුරුව මේ වන විට පොලිස්පතිවරයා එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බව වාර්තා වේ.

ජනාධිනාධි මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂ ලේකම් ගොඨාභය මහතා ඝාතනය කිරිමට සැලසුම් කිරීමක් සම්බන්ධයෙන් දුෂණ විරෝධි සංවිධානයේ මෙහෙයුම් අධ්‍යාක්ෂක නාමල් කුමාර මහතා විසින් කළ අනාවරය හා සම්බ්ධයෙන් පොලිස්පති පුජිත ජයසුන්දර මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

Read more

Local News