NSB හිටපු සභාපතිට අත්හිටවූ සිර දඬුවම්

Share

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපතිවරයෙක්ද වෙන ප්‍රදීප් කාරියවසම් මහතාට වසර පහක සිර දඬුවමක් නියම කර එය වසර 5කට අත්හිටුවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කරනු ලැබිය.

හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සැමියා වන චූදිතයාට රුපියල් ලක්ෂ 3ක දඬයක් නියම කළ අතර එය නොගෙවන්නේ නම් වසර දෙකක සිර දඬුවමක්ද නියම කරන ලදි.

Read more

Local News