මාධ්‍යවේදියාට පහරදුන් නාවික හමුදා සුළු නිලධාරියෙක් අත්අඩංගුවට

Share

කොටුව මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී මාධ්‍යවේදියෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නාවික හමුදාවේ සුළු නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට භාරවීමේ සිද්ධිය ආවරණය කිරීම සඳහා පැමිණ සිටි මාධ්‍යවේදියෙකුටයි මෙම නාවික හමුදා නිලධාරියා පහරදී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ මාධ්‍යවේදියා කොම්පඤ්ඤ වීථිය පොලීසියට පැමිණිල්ලක්ද සිදුකර තිබේ

Read more

Local News