අදත් මහජන ගැලරිය වැසෙයි

Share

පාර්ලිමේන්තුව අද(29) පෙරවරු 10.30 ට යළි රැස් වීමට නියමිතව තිබේ.

එ් අනුව අද දිනයේත් පාර්ලිමේන්තු මහජන ගැලරිය වසා තැබීමට තීරණය කර ඇති බවටයි වාර්තා වන්නේ.

Read more

Local News