පාර්ලිමේන්තුව අැරඹේ

Share

පාර්ලිමේන්තුව පෙරවරු 10.30 ට කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වී තිබේ.

මේ අතර, අද දිනයේදීත් පාර්ලිමේන්තු රැස්වීම සඳහා ආණ්ඩු පක්ෂය සහභාගී නොවන බව අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවසීය.

මේ වන විට ආණ්ඩු පක්ෂය නොමැතිව පාර්ලිමේන්තුවේ වැඩකටයුතු ආරම්භ කර තිබේ.

Read more

Local News