අගමැති වැය ශීර්ෂය කපා හැරීමේ යෝජනාව ඉදිරිපත් කරයි

Share

අග්‍රාමාත්‍ය වැය ශීර්ෂය කපා හැරිමට අදාළව විපක්ෂය විසින් ගෙන එන යෝනාව පාර්ලිිමෙන්තු මන්ත්‍රී රවී කරුණනායක මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

ඔහු එම යෝජනාව ඉදිරිපත් කරමින් කියා සිටියේ ජනරජයේ කවර හෝ වියදමක් දැරීමට වියදමක් දැරීමට අග්‍රාමාත්‍ය ලේකම්වරයාට අවස්ථාවක් නොමැති බව ඔහු පැවැසීය.

බහුතරයක් සම්මත කළ අයවැයක් සුළුතර ආණ්ඩුවක් භාවිත කිරීමට හැකියාවක් නොමැති බවත් ඔහු පෙන්වා දුන්නේය.

Read more

Local News