අගමැති වියදම් කපා හැරීමේ යෝජනාව ඡන්ද 123කින් සම්මතයි

Share

අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් කපා හැරීම සඳහා එක්සත් ජාතික පක්ෂය ගෙන ආ යෝජනාව ඡන්ද 123 කින් අද පාර්ලිමේන්තුවේදී සම්මත විය.

ආණ්ඩු පක්ෂයේ කිසිවෙක් ඡන්දය භාවිතා කිරීම සඳහා සභාවට පැමිණ සිටියේ නැත.

අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් කපා හැරීම සඳහා එක්සත් ජාතික පක්ෂය ගෙන ආ යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

Read more

Local News