ජනාධිපතිවරුන් දෙදෙනෙක් අතර හමුවක්

Share

අද (30) ආරම්භ වන ජී 20 සමුළුවේදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා චීන ජනාධිපති ෂී ජින් පින් අතර හමුවක් පැවැත්වීමට නියමිතව තිබේ.

විදෙස් මාධ්‍ය පවසන්නේ එහිදී දෙරටම එකිනෙකා අතර පනවා ඇති වෙළඳ සම්බාධක පිළිබඳව ද සාකච්ඡා කරනු ඇති බවයි.

අමෙරිකානු ජනාධිපතිවරයා මීට දින කිහිපයකට පෙර ප්‍රකාශ කර තිබුණේ අමෙරිකාවට ආනයනය කරන චීන භාණ්ඩ සඳහා පනවා ඇති ඩොලර් බිලියන 200ක වෙළද සම්බාධකය ඩොලර් බිලියන 267ක් දක්වා ඉහළ දැමීමට  බලාපොරොත්තු වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read more

Local News