පාර්ලිමේන්තු කටයුතු ඇරඹෙයි

Share

පාර්ලිමේන්තුව පෙරවරු 10.30 ට කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වී තිබේ.

මේ අතර, අද දිනයේදීත් පාර්ලිමේන්තු රැස්වීම සඳහා ආණ්ඩු පක්ෂය සහභාගී නොවන අතර ආණ්ඩු පක්ෂය නොමැතිව මේ වන විට පාර්ලිමේන්තුවේ වැඩකටයුතු ආරම්භ කර තිබේ.

රජයේ කැබිනට් අමාත්‍යවරුන්ගේ හා රාජ්‍ය අමාත්‍යවරුන්ගේ වියදම් කපා හැරීමේ යෝජනාවක් අද දින පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත බව වාර්තා වෙයි.

Read more

Local News