අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රවේශ මෙතෙක් නොලැබුණු අයදුම්කරුවන්ට විභාග දෙපාර්තමේන්තුවේ නිළ වෙබ් අඩවියෙන් එම ප්‍රවේශපත්‍රයක් ලබා ගත හැකි බව එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
එසේ අයදුම්පත් ලැබී නොමැති අයදුම්කරුවන්ට සිය ජාතික හැදුනුම්පත් අංකය ඇතුළත් කර විභාග දෙපාර්තමේන්තුවේ නිළ වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිසි සිය විභාග ප්‍රවේශ පත්‍රය ලබා ගත හැකි බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුක් කරමින් සඳහන් කළේය.
ලබන මස 03 වනදා ආරම්භ වන අධ්‍යයන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගය 12 වනදා දක්වා පැවැත්වීමට නියමිතය.