හිටපු ජනාධිපති අභාවප්‍රාප්ත වෙයි December 1, 2018 35 Share on Facebook Tweet on Twitter tweet ඇමෙරිකාවේ 41 වන ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ජොර්ජ් එව්.ඩබ්ලිව් බුශ් මහතා මියගොස් තිබේ. මිය යන විට හිටපු ජනාධිපතිවරයා 94 වන වියේ පසුවිය.