අගමැති ලෙස නම් කළ යුතු කෙනා එජාපෙ TNA වෙත දැනුම් දෙයි

Share

එක්සත් ජාතික පක්ෂය විසින් නම්කරනු ලබන පුද්ගලයාට දෙමළ ජාතික සන්ධානය සහාය ලබාදෙන බව නිල වශයෙන් ප්‍රකාශ කිරීමත් සමග තමන් අගමැතිවරයා වශයෙන් පත්කළ යුත්තේ රනිල් වික්‍රමසිංහ මහතා බවට තීරණය කර ඇතිබව එම පක්ෂය නිල වශයෙන් විපක්ෂ නායක ආර්. සම්පන්දන් වෙත දැනුම් දී තිබේ.

මේ බව නිල වශයෙන් දැනුම් දෙමින් එක්සත් ජාතික පෙරමුණේ සභාපති කබීර් හෂීම් විසින් ඊයේ (01) ආර්. සම්පන්දන් විපක්ෂ නායකවරයා වෙත ලිපියක් යොමු කර ඇත.

මේ අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයින් අතර හමුවක් අද (02) සිදුවීමට නියමිතය.

Read more

Local News