ATM යන්ත්‍රෙයන් මුදල් ලබාගැනීමට තැත් කළ අයෙක් අත්අඩංගුවට

Share

චාවකච්චේරිය නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවක ඒ.ටී.එම් යන්ත්‍රයකින් අන් සතු කාඞ්පතකින් මුදල් ලබාගැනීමට තැත් කළ පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු 40 හැවිරිදි නැගෙනහිර පුම්පුහාර් – කෝවිල පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය සඳහන් කළේය.

ඔහු අද (02) චාවකච්චේරිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Read more

Local News