එජාපයට අතීතය අමතක වී ඇති බව ඩලස් කියයි

Share

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අද විරෝධතාවල නිරත වන එක්සත් ජාතික පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කළ ඔවුන්ගේ අතීතය අමතක කොට ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසයි.

ගාල්ල – රත්ගම ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව මේ අතර, අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේය.

Read more

Local News