ති‍්‍රරෝද රථ ගාස්තු අද සිට අඩුවෙයි

Share

ඉන්ධන මිල අඩුවිමත් සමඟ ති‍්‍රරෝද රථ ගාස්තු අඩු කිරිමට සමස්ත ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ති‍්‍රරෝද රථ සංගමය තීරණය කර තිබේ.

එ් අනුව අද(03) සිට පළමු කිලෝ මීටරය සඳහා අය කෙරෙන ති‍්‍රරෝද රථ ගාස්තුව රුපියල් දහයකින් අඩු කිරිමට තීරණය කළ බවයි සමස්ත ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ති‍්‍රරෝද රථ සංගමය සඳහන් කළේ.

ඒ අනුව දැනට රුපියල් හැටක්ව පවතින පළමු කිලෝ මීටරය සඳහා වන ති‍්‍රරෝද රථ ගාස්තුව රුපියල් පනහක් දක්වා අඩු කරයි.

Read more

Local News