ජනපති සහ බැසිල් අතර හමුවක්

Share

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් අතර ඊයේ(02) රාත්‍රී වි‍ශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙන බවට වාර්තා වෙයි.

අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ, පැය එක හමාරකට අධික කාලයක් එම සාකච්ඡාව පැවති බවත්, රටේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සහ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එම සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු වී ඇති බවයි.

Read more

Local News