ජනපති සහ බැසිල් අතර හමුවක්

34

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් අතර ඊයේ(02) රාත්‍රී වි‍ශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙන බවට වාර්තා වෙයි.

අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ, පැය එක හමාරකට අධික කාලයක් එම සාකච්ඡාව පැවති බවත්, රටේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සහ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එම සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු වී ඇති බවයි.