නාමල් දේශපාලනයට නොඑන බව කියයි

Share

යම් යම් දේශපාලකයන් තමන් පක්ෂ දේශපාලනයට පැමිණෙනවාට අකමැත්තක් දක්වන හෙයින් තමන් දේශපාලනයට පැමිණීමට ගෙන තිබූ තීරණය වෙනස් කළ බව දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා පැවසීය.

ඒ මහතා වැඩ්දුරටත් පැවසුවේ ජනතාව දැනුවත් කිරීමට වැඩසටහන්, රැලි හා සම්මන්ත්‍රණ පවත්වන බවත් මෙහි පළමු රැලිය එළඹෙන 05 වැනිදා අම්පාර මහඔය නගරයේදී පැවැත්වීමට නියමිත බවයි.

එමෙන්ම දිගටම වංචා හා දූෂණ හෙළිකරමින් හා රටේ පරිසරය රැක ගැනීමට දායකවී මහජන නියෝජිතයෙකුටත් වඩා රටට සේවය කරන බවද නාමල් කුමාර මහතා වැඩ්දුරටත් පැවසීය.

Read more

Local News