කපුටන්ගෙන් බේරෙන්න පීනා යන වළි කුකුළා

Share

කාසල්රි ජලාශ රක්ෂිතයේ වෙසෙන වළි කුකුලෙක් කපුටන්ගේ ප්‍රහාරයෙන් මිදිමට කාසල්රි ජලාශය හරහා පිනා යන දුර්ලභ දර්ශනයක් අප වාර්තාකරුගේ කැමරා කාචයේ සටහන් වී අැත.

කාසල්රි ජලාශ රක්ෂිතයේ වළි කුකුලන් විශාල වශයෙන් වෙසෙන අතර එම වළි කුකුලන්ට ජලාශය අවට සැරිසරන කපුටන්ගෙන් නිතර නිතර ප්‍රහාර එල්ල වෙමින් පවතී.

වළි කුකුලා පියාඹන අවස්ථාවේ කපුටන්ද පියඹා ගොස් ප්‍රහාර එල්ල කරන නිසා වළී කුකුලන් කාසල්රි ජලාශය හරහා පිනා ගොස් එගොඩ වි රක්ෂිත තුලට දිව යන බවයි එම ජලාශ භාර ආරක්ෂක අංශ නිලධාරින් කියා සිටින්නේ.

 

 

 

 

Read more

Local News