රාජ්‍ය තාන්ත්‍රිකයන් 4ක් ජනපතිට අක්ත පත‍්‍ර දෙයි

Share

අද (03) දින ශ්‍රී ලංකාවට අලූතින් පත්ව ආ නව තානාපතිවරු තිදෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙකු ජනපති මන්දිරයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙත සිය අක්තපත‍්‍ර බාර දී තිබේ.

01-Mr. Petat Ljubicic –    Ambassador  designate of the Republic of Croatia

02- Mr. Michael Nil Nortey Oquaye – High Commissioner of the Republic of Ghana

03- Mr. Andre Poh – Ambassador  designate of the Republic of Congo

04- Mrs. Rita Giuliana Mannella  – Ambassador designate of the Republic of Italy

මෙලෙස නව රාජ්‍ය තාන්ති‍්‍රකයන් ක්‍රෝඒෂියාව, ඝානා, කොංගෝ සහ ඉතාලිය සඳහා කයෝ පත්ව ඇත.

Read more

Local News