කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

Share

උතුරු, උතුරු මැද, මධ්‍යම සහ සබරගමුව පළාත් වලත් ත්‍රිකුණාමලය, මඩකළපුව, ගාල්ල ,මාතර සහ කළුතර දිස්ත්‍රික්ක වලත් අද(03) රාත්‍රීයේ සිට හෙට(04) දක්වා ඇතැම් ස්ථානවලට මී.මී. 100-150 ඉක්මවු වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ගිඟුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මගින් ඇති වන හානි අවම කර ගැනීම සඳහා පියවර ගන්නා ලෙසද දන්වා ඇත.

Read more

Local News