පැවිදි හඬ සංවිධානය මහ මැතිවරණයක් ඉල්ලයි

Share

අද (04) දින පැවිදි හඬ සංවිධානය මෙහෙයවන රථ පෙළපාලියක් පස්වරු 01.00ට නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයෙන් ආරම්භ විමට නියම්තව තිබේ.

මහ මැතිවරණයක් කඩිනමින් පවත්වන ලෙස බල කරමින් මෙම රථ පෙලපාලිය සීනිගම දේවාලය බලා ගමන් ආරම්භ කරන බවයි පැවිදි හඬ සංවිධානයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් වැඩ්දුරටත් මධ්‍ය වෙත පැවසීය.

Read more

Local News