එජාපය කළ යුතු දෙයක් ගැන WDJ කියයි

Share

රජය පිළි නොගත්තානම් එක්සත් ජාතික පක්ෂය කළ යුතුව තිබුණේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්.ඩී.ජේ. සෙනවිරත්න මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

සෙනෙවිරත්න මහතා වැඩ්දුරටත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් “දෝෂාභියෝගයක් ගේන්න තිබුණා. ඒකට ඕන 113  සරල බහුතරයක්. ඒක කරන්නේ නැතිව එක්සත් ජාතික පක්ෂය මූලික අයිතාවාසිකම් පෙත්සම් ඉදිරිපත් කළා. ඒවා දැන් උසාවියේ විභාග වෙනවා. අපි ආපුවාම 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස්කරනවා. මේ අර්බුදයට විසඳුම මහ මැතිවරණයක් පමණයි.” පැවසීය.

Read more

Local News