ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර එක්දින තරගාවලියේ අවසාන තරඟය අද

Share

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර දිවා – රාත්‍රී තරඟ 5කින් සමන්විත එක්දින තරගාවලියේ පස්වන තරඟය හෙවත් අවසාන තරඟය අද (20) සාජා ක්‍රීඩාංගණයේදී පැවැත්ව‍ෙ. ඒ අනුව මෙම තරඟයේ සජීවී විකාශනය අද ‍ප.ව. 3.30 සිට සියත TV හා සියත FM තුළින් බලාපොරොත්තු වන්න.

ඒ අනුව තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය 4-0ක් ලෙස පාකිස්තානය පෙරමුණ ගෙන සිටී.

Read more

Local News