චීන ජාතිකයාගේ ඝාතනයට සැකපිට දෙදෙනෙකු අත්අඩංගුවට – වත්තල වෙඩි තැබීමක් – අයෙකු ම.රු.ට (VIDEO)

Share

වත්තල කදිරාන පල්ලියවත්ත ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. උපන්දින සාදයක් අතරතුරයි මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ. මේ අතර දෙමටගොඩ ප්‍රදේශයේදී ද ඊයේ පස්වරුවේ සිදුකළ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු තුවාල ලැබුවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News