80,000 පැන්න ඩෙංගු – මරණ 59ක් (VIDEO)

Share

සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 80 000 ඉක්මවා ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. ඩෙංගු මරණ සංඛ්‍යාව ද 59ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News