හෙට කොළඹට හිම වැටෙයි – update

Share

කොළඹ නගරයේ එක්තරා ප්‍රදේශයකට හෙට සිට මහා පරිමාණයෙන් හිම පතිත වීමට නියමිත බව වාර්තාවේ.

කාලගුණ දේශගුණ විපර්යාසයන්ට අනුකූලව පරිසරය ප්‍රතිනිර්මාණය කරන විද්වතුන් පවසන පරිදි මෙම හිම පතනය හෙට සිට නොකඩවා එළෙඹෙන ජනවාරිමස මුල් සතිය දක්වා සිදුවනු ඇත.

ශ්‍රී ලංකාවාසීන්ට නවමු අත්දැකීමක් වන හිම පතිත වීම නැරඹීමට හෙට දහස් ගණනින් කොළඹට ඒකතු වේ යැයි සැලකෙන ජනතාවට අවශ්‍ය සියලු පහසුකම් මේ වනවිට කොළඹ එක්ස්එල් වල්ඩ් පරිශ්‍රයේ සූදානම් වෙමින් පවතින බව එක්ස එල් වර්ල්ඩ් පාලන අධිකාරිය දැනුම් දෙයි.

update ……………………………………………………………..

වාර්ෂිකව කොළඹ EXCEL WOLD ආයතනය සංවිදානය කරන හිම සැණකෙළිය හෙවත් SNOW WORLD 2018 මෙවරත් අතිඋත්කර්ශවත් ලෙස පැවැත්වීමට අවශ්‍ය කටයුතු මේ වන විට ලහි ලහියේ සුදානම් වෙමින් පවතී .
අද(07) පස්වරු 6 ට මෙහි සමාරම්භය සිදු වන අතර අද සිට මේ මස 31 වනදා දක්වා ශ්‍රී ලංකාවාසී සියලු දෙනාට හිම පරිසරයක අපුරු අත්දැකීම විදගැනීමට අවස්තාව සලසා ඇත.

බාල මහලු සැමට එක සේ සතුටු විය හැකි විනෝදජනක ක්‍රීඩා වලින් සමන්විත මෙම සැණකෙළි භූමියට ඇතුලත් වීමට අවශ්‍ය ප්‍රවේශපත්‍ර එක්සෙල් වෝර්ඩ් පරිශ්‍රයෙන් ලබාගත හැකි අතර , සියත මාධ්‍ය ජලය සමඟ එක්ව සිටින ප්‍රේක්ෂක, ශ්‍රාවක සියලු දෙනාටද දිනුම් ඇදීමක් මගින් ටිකට් පත් දිනා ගැනීමට අවස්තාව සලසා ඇත.

SNOW WORLD 2018 සැණකෙළියේ නිල මාධ්‍ය අනුග්‍රහය සපයනුයේ සියත මාධ්‍ය ජලය මගිනි.
වැඩි විස්තර සඳහා අමතන්න.
විග්නේශ්වරන් – 0774354040


ජයග්‍රාහයෙක් වීම සදහා පහත සඳහන් විස්තර ඇතුලත් කර අප වෙත් SENT කරන්න.


 

Read more

Local News